ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා උපතින් හිමිවූ අවාසනාවම වාසනාවක් කරගත්තේය. ක්ලෝඩියෝ අද එරට ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකයෙකි. දෙපයින් ඇවිදින්නට බැරි ඔහු පෑන හසුරවන්නේ මුවෙනි. පරිගණකයේ මවුසය, දුරකතනය හසුරවන්නේ දෙතොලෙනි.
(නෙත් එෆ් එම් )
ඔහුගේ උපත පවුලේ උදවියට ගෙන ආවේ දුකකි. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු වසර දෙකකට වඩා ජීවත් නොවනු ඇති බවය. බ්‍රසීලයේ මොන්ටෙ සැන්ටෝ හිදී උපන් ඔහුගේ හිස පිහිටියේ පහළටය. ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා නම් ඔහු මේ වනවිට පසුවන්නේ 37 වැනි වියේය.
ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා උපතින් හිමිවූ අවාසනාවම වාසනාවක් කරගත්තේය. ක්ලෝඩියෝ අද එරට ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකයෙකි. දෙපයින් ඇවිදින්නට බැරි ඔහු පෑන හසුරවන්නේ මුවෙනි. පරිගණකයේ මවුසය, දුරකතනය හසුරවන්නේ දෙතොලෙනි.
(නෙත් එෆ් එම් )
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...