රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අදියර අවසන්‌  

Published in පුවත්
Thursday, 16 May 2024 12:19

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව තාක්ෂණික කමිටුවේ කටයුතු අවසන්ව ඇත. එම කමිටුව මගින්‌ එම ආයතන මිලදී ගැනීම වෙනුවෙන්‌ යෝජනා ඉදිරිපත්‌ කර තිබූ ආයතන අතරින් මූලික සුදුසුකම්‌ සපුරා ඇති ආයතනවල අවසන්‌ ලැයිස්තුව සකස්‌ කර තිබේ.

ඊළඟ අදියර ලෙස මූල්‍ය අභිලාෂ කැඳවීමට නියමිත අතර, ඒ සදහා මූල්‍ය කමිටුව විසින්‌ ඉහළ ලංසුව ඉදිරිපත්‌ කරන ආයතනය සඳහා එම ආයතනය මිලදී ගැනීමේ අවස්ථාව හිමි චේ.

එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුනගත කිරීමේ කටයුතු සඳහා කැබිනට්‌ මණ්ඩලය විසින්‌ පත්‌කරන ලද කමිටු කිහිපයක්‌ ඇති බවත්‌, එම කමිටු විෂය විශේෂඥයන්‌, ප්‍රවීණයන්‌ හා රාජ්‍ය නිලධාරීන්ගෙන්‌ සමන්විත බවත්‌ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහත කිරීමේ කම්ට්‍රවේ ප්‍රකාශකයෙක්‌ සඳහන්‌ කළේය.

එම කමිටුවේ සාමාජිකයන්‌ කිසිදු දීමනාවක්‌ ලබානොගන්නා බව ද එම ප්‍රකාශකයා සඳහන්‌ කළේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us