දෙහි ගණන් උස්සයි, කිලෝ එක 3000ක් ?

Published in පුවත්
Thursday, 16 May 2024 12:26

දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල ඊයේ (15 වැනිදා) දිනයේදී රුපියල් 3000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

වෙළෙන්දන් පවසන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඌව පළාතෙන් දෙහි සැපයෙන අතර, මේ දිනවල ප්‍රමාණවත් පරිදි දෙහි නොලැබීම නිසා දෙහි තොග හා සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us