මැතිවරණ පත්‍රිකා මුද්‍රණය ගැන ප්‍රකාශයක්

Published in පුවත්
Friday, 17 May 2024 07:04

මැතිවරණ කොමිසම නිශ්චිතව ඡන්දය පවත්වන දිනය දැනුම් දුන් විගස  ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය විසින් පවසා තිබේ.

 

කඩිනමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය සේවකයන් හා මුද්‍රණමය පහසුකම් මුද්‍රණාලය සතු බව එහි අධිපති ගංගානි ලියනගේ ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කොමිසමෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව නියමිත පරිදි ලබාදීමෙන් දින 28ක් තුළ අදාළ කාර්යය නිම කළ හැකි බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය වන්නේ මුදල් බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us