දවස් හතරකට සුරා සැල් වසයි

Published in පුවත්
Monday, 20 May 2024 12:53

එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝ දිනය යෙදී තිබෙන අතර මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ

එම නිසා දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දිනයන්වල වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 සහ 22 යන දිනයන්වල වසා තැබීමට තීරණය කර තිබෙයි.

මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත හෙයින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us