ලක් සතොස මඟින් දිනකට අල කිලෝ පනස්දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගනිමින් තිබියදී විපක්ෂය මහජනතාව මුලා කිරීමේ සහ ඡන්ද වාසි ලබාගැනීමේ අරමුණින් මෙම කුමන්ත්‍රණය කරගෙන යන බව එම පුවත්පත් වාර්තාවේ සඳහන්වේ.
වෙළෙඳ අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එක්ව පසුගිය සතියේ සිට මේ දක්වා ලක් සතොස හරහා අර්තාපල් කිලෝ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, රට පුරා ඇති ලක් සතොස වෙළෙඳ සැල්වලින් මෙම ලංකා අල මිලදීගත හැකි බවත් ආණ්ඩුව පවසයි.
'දිනමිණ' සඳහන් කරන පරිදි, බදුල්ල ප්‍රදේශය තුළ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ගණනාවක්ද පිහිටුවා තිබේ. ගොවීන් මේ වන විට කිසිදු බාධාවකින් තොරව අර්තාපල් තොග විකුණා ගැනීම් සිදු කරගෙන යයි. අල ගොවීන් නොවන පුද්ගලයන් පිටස්තර පළාත්වලින් ගෙන්වා ඔවුන් අල ගොවීන් ලෙස පෙනී සිටිමින් උද්ඝෝෂණය කිරීමට සැලසුම් කර ඇත.
බදුල්ල ප්‍රදේශයේ අල ගොවීන්ට සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි බව පෙන්වීමේ අරමුණින් ඉදිරි දිනවලදී ගොවීන් නොවන පිරිස් කොළඹ හා පිට පළාත්වලින් ගෙන්වා ගෙන උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට විපක්ෂය කුමන්ත්‍රණ කරමින් සිටින බව 'දිනමිණ' පුවත්පත අනාවරණය කරයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...