දිවයින පුරා දන්සල් 4726ක් ! වෙසක් සමයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලකුත්

Published in පුවත්
Wednesday, 22 May 2024 10:47

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසීය.

ඊට අමතරව දිවයින පුරා වෙසක් කලාප 419 ක් දතොරණ 321ක් සහ වෙනත් උත්සව 1090ක් දසංවිධානය කර ඇති බව හෙතෙම කීය.
දිවයින පුරා විහාරස්ථාන 219කට විශේෂ ආරක්ෂාව යොදන බවකි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන් විහාරස්ථාන 14ක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද පැවසීය.

වෙසක් සමයේදී ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18000 යොදවන අතර මේවන විට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 275ක් සේවයේ යෙදුවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රථම වතාවට ප්‍රජාපොලිස් ඒකකයේ සාමාජිකයන් 20750ක සංඛ්‍යාවක් මෙම කාලයේදී සේවයට යොදවන බවද කී මාධ්‍ය ප්‍රකාශකවරයා ත්‍රිවිධ හමුදාවේ 1250ක පිරිසකගේ සහාය ලබා ගැනීමට සූදානම් කර ඇති බවද පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us