රනිල් ගෙන යන මාර්ගය වෙනස් කලොත් නැවත රට අසීරුතාවයකට පත් වෙනවා - වජිර

Published in පුවත්
Wednesday, 22 May 2024 13:47

රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ යන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත අපේ රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කරන බවයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන වෙසක් කලාප සහ දන්සැල් සඳහා වජිර අබේවර්ධන පදනම මගින් සිදු කරන මූල්‍යාධාර හා සහල් බෙදාදීම අතරතුරය.

Last modified on Wednesday, 22 May 2024 13:47

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us