කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම ඉහළට

Published in පුවත්
Wednesday, 22 May 2024 15:24

පසුගිය දින දෙක තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20ක් පමණ ඉදිරී වැටී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ දිනවල පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස ගස් කඩා වැටීම ඉහළ ගොස් තිබේ.

පසුගිය කාලයේදී කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කළ අතර, මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොතිබෙන බවට හඳුනාගත් ගස්ද තිබෙන බව කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඉන් ගස් 100ක් පමණ මේ වනවිට ඉවත්කර ඇති බවත් පැවසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us