මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published in පුවත්
Monday, 27 May 2024 13:01

සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම උගතෙකු වූ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා කෘති රැසක් රචනා කළ ගත්කතුවරයෙකු ද වේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබද ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන්ද රැකියාවේ නියුතුව තිබෙන අතර මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි පීඨාධිපති වශයෙන් ද ඒ මහතා කටයුතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us