ප්‍රතිලාභ රැසක් සමගින් 'ජයගමු ශ්‍රී ලංකා' බදුල්ලට

Published in පුවත්
Friday, 31 May 2024 14:16
රැකියා සඳහා විදෙස් ගත වූවන් මෙන්ම විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා රටපුරා ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්‍රික් වැඩමුළුව අද ආරම්භ විය.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කිරිමේ අවස්ථාවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.

විදෙස් රැකියාවල නිරතවීමට අපේක්ෂාවෙන් සිටින අයගේ ගැටලු විසදීම මෙන්ම එම රැකියා සදහා යොමු කිරීම වැඩසටහනට ඇතුලත් වන අතර විදෙස් රැකියාවල නිරතව සිටින අයගේ පවුල්වල සුබසාධනය පිළිබදව ද වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි.

Last modified on Friday, 31 May 2024 14:17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us