එළවලු මිළ සීග්‍රයෙන් ඉහළට !

Published in පුවත්
Monday, 03 June 2024 09:33

මේ දිනවල මෙරටට බලපා ඇති අධික වර්ෂාපතන හේතුවෙන් ඇති වුණ ගංවතුර නිසා මේ වනවිට ගොවිතැනටත් දරුණු බලපෑමකට ලක් වී ඇත.

එලෙස පවතින වර්ෂාවත් සමඟ ඉදිරියේ දී එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදපොළ ආරංචි මාර්ග පවසයි.

ජල ගැලීම් හේතුවෙන් වගා බිම් හානි වීම් සහ එළවලු ප්‍රවාහනය කිරිමට අපහසුතා ඇති වී තිබෙනවා.ඒ හේතුවෙන් ඉදිරිි දින කිහිපයේ දී එළවලුවල මිල ඉහළ යා හැකි බවටයි වාර්තා වූයේ. කෙසේ වෙතත්, ඊයේ (02) දිනය වන විට ද වෙළදපොළේ සෑම එළවලු කිලෝ ග්‍රෑමයකම මිල රුපියල් 400 ඉක්මවා ඇති බව සඳහන් වීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us