ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති ණය ඩොලර් බිලියන 100 පනී

Published in පුවත්
Tuesday, 04 June 2024 12:22

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙහි (Debt Bulletin 2024 | First Quarter) මේ බව සඳහන් වේ.

ඊට අනුව 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100.18 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙම සමස්ත ණය ප්‍රමාණය තුළ ඩොලර් බිලියන 57.28 ක වටිනාකමකින් යුතු දේශීය ණය, ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86 ක සහතික කරන ලද ණය අන්තර්ගත බව අදාළ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

1222

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us