අභියාචනාධිකරණ තීන්දුවට වතු කම්කරුවන් කිරිබත් කා සතුට සමරයි Featured

Published in පුවත්
Tuesday, 04 June 2024 12:14

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට රජය මගින් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස වතු සමාගම් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබු අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරිමට සතුට පල කරමින් වතු කම්කරුවන් පිරිසක් එක්ව (04) දින කිරිබත් අනුභව කරමින් රතිඤ්ඤා දල්වා සතුට පල කරමින් දෛනික වැඩ කටයුතු කල වාර්තා කරනු ලැබුහ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිත සෑම වතු යායකම වතු කම්කරුවන් ජනාධිපතිවරයාට , කම්කරු අමාත්‍යවරයාට සහ තම වෘත්තිය සමිති නායකයින්ට ස්තුතිය පුද කරමින් දෛනික කටයුතු වලට වාර්තා කර තිබුණි.

අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගය ලබා නොදිම සම්බන්ධයෙන් වතු සමාගම් සියල්ල එක්වි ඉදිරියට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව උඩරට ප්‍රධාන තේ වතු සමාගමක උසස් නිලධාරියෙකු පැවසිය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us