රණවිරු රියැලටි ගී තරුවට මෝටර් රථයක්

Published in පුවත්
Thursday, 04 September 2014 09:51

'රණවිරු රියැලටි ගී ප්‍රසංගයේ අවසන් හත් දෙනා අතර සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් තිළිණ චන්ද්‍රකුමාරට වටිනා මෝටර් රථයක් ලබාදීමට  ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව ඊයේ (03) කටයුතු කළේය.

රණවිරු රියල් ස්ටාර් IV වන අධියර සදහා මේජර් තිලිණ චන්ද්‍රකුමාර විසින් දක්වනු ලැබූ කැපකිරීම හා සහභාගීත්වය වෙනුවෙන් මෙම විශේෂ ත්‍යාගය ඔහු වෙත පිරිනමන ලදී. 

එල්.ටී.ටී.ඊ යට එරෙහි මෙහෙයුමේ අවසන් භාගයේදී තුවාල ලබූ මෙම හමුදා සාමාජිකයා  මේ වන විට දෑත් දෙපා පන නැති තත්වයකින් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ නේවාසිකයෙකුව ප්‍රතිකාර ලබමින් සිටියි.


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අනෝමා රාජපක්ෂ මහත්මිය අතින් එම ‍මෝටර් රථය ප්‍රදානය කළේය.  

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සහ රණවිරු රියැලටි ප්‍රසංගයේ සෙසු ගායන ශිල්පීන් ද මේ අවස්ථාවට එක්වී සිටියහ.Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p1

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p2

 

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p3

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p4

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p5

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p6

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us