අයහපත් කාලගුණය නිසා මාළු මිළ ඉදිරියේදී තවත් ඉහළට !

Published in පුවත්
Monday, 10 June 2024 09:17

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ දී වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ධීවරයින් පවසයි.

මේ වන විට බලයා, කෙලවල්ලා සහ ලින්නා කිලෝග්‍රෑමයක මිල සටහන් වන්නෙ රුපියල් 1000ත් 1500ත් අතර මිලක් ය.

එමෙන්ම, මේ වන විට සාලයා ඇතුලු අනෙකුත් මත්ස්‍ය වර්ගවල මිල ගණන් ද ඉහළ ගොස් ඇත. ඒ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ධිවරයින්ට මුහුදු යෑමට බාධා එල්ල වීම හේතුවෙන් ය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us