නීතිපතිවරයාගේ සේවා දිගුව ගැන අද සලකා බැලේ

Published in පුවත්
Monday, 10 June 2024 09:26

නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා දුන් නිර්දේශය සම්බන්ධයෙන් අද(10) දිනයේ සලකා බලන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.

ඒ සඳහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතයි.

නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා නිර්දේශ කළේ ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ඊට අදාළ නීතිමය පැහැදිලි කරගැනීම් කිහිපයක් සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවයි.

නීතිපති සංජේ රාජරත්නම් මහතා ලබන 26 වැනිදා විශ්‍රාමට යාමට නියමිතව තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us