කැම්පස් sex ගැන රාඝවන් ගෙන් හෙළිදරව්වක්

Published in පුවත්
Tuesday, 11 June 2024 14:11

විශ්වවිද්‍යාලය තුළ මාර්ගත ඔස්සේ ලිංගික බලපෑම් සිදුවෙමින් තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසා තිබේ.

මෙය පාලනය කිරීම සඳහා ලංකාව තුළ නීතියක් නොමැති බවත්, ඔන්ලයින් පනත හරහා ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එමෙන් ම විශ්වවිද්‍යාලය තුළ සිටින සමලිංගික කණ්ඩායම් සංගමයක් ඇති කිරීමට සිදු කර ඇති ඉල්ලීම් පිළිබදවද අමාත්‍යවරයා පවසා සිටි අතර සමසිරිබාවය දඩුවම් ලැබිය යුතු වරදක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබූ වගන්තිය මේ වනවිට ඉවත් කර ඇති බවද පැවසීය.

කෙසේ වෙතත් මේ දක්වා එම තත්ත්වය නීතියක් බවට පත් කර නොමැති බව ද ඔහු අනාවරණ කල අතර බටහිර විශ්වවිද්‍යාල තුළ සමරිසි දිනයක් පවා නම් කර ඇති බව ඔහු කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us