ස්වර්ණමහල් විකුණන්න සූදානම්

Published in පුවත්
Thursday, 04 September 2014 15:45

EAP සමූහ ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ස්වර්ණමහල් මුදල් සමාගම විකුණා දැමීමටසූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.  ඒ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ශ්‍රී ලංකා මහ බැංකු නියෝග හේතුවෙන් අදාල සමාගම විකුණා දැමීමට සූදානම්වන බවටය.

එමෙන්ම ETI (Edirisinghe Trust Investments Ltd) මුදල් සමාගම  වෙත සුදුසු අභ්‍යන්තර අරමුදල් තර කිරිමේ ක්‍රියාදාමයක් සිදු කිරිමට EAP සමාගම සූදානම් වන බවද තොරතුරු වාර්තා වේ. පසුගිය කාලයේදී EAP සමූහයේ අධ්‍යක්ෂවරුන් වන එදිරිසිංහ පවුලේ සාමාජිකයන් අතර පවතින මත ගැටුම් හේතුවෙන් අදාල සමාගම් කඩා වැටීම සිදුවී ඇති බවද පැවසේ.

එමෙන්ම පසුගියදා වාර්තා වුයේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ගොඩනැගිල්ලඑම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට සූදානම් වන බවය. සමුද්‍රාසන්න එම ඉඩමේදැවැන්ත මහල් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීමට සැලැසුම් කිරීම නිසා මෙම ඉඩමෙන් ඉවත්ව රාජගිරියේ පිහිටි ඔවුන්ට අයත් ඉඩමක එය නැවත පිහිටුවීමට කටයුතු සූදානම්කරමින් සිටින බවය.

(asianmirror)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us