'සමන්තට ඡන්දය දෙන්න' -රංජන් කියයි (වීඩියෝ)

Published in පුවත්
Saturday, 06 September 2014 09:39

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනප්‍රිය සිනාමා නළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මහඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරන්නේ පීඩිත පන්තියේ නියෝජිතයකු වන සමන්ත විද්‍යාරත්න මහතා කෙලින් කතා කරන වංචා, දූෂණ හෙළිකරන අයෙකු බවය. එජාප මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රචාරක රැලියක් අමතමින් මෙම ඉල්ලීම කිරීම විශේෂත්වයකි.

වීඩියෝව මෙතනින්

 

Last modified on Saturday, 06 September 2014 09:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us