කරන්දෙණිය PHI ඝාතනයට අවශ්‍යව සිටි තුවක්කුකරු ගල්කිස්සේදී අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 04 July 2024 15:12

ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව තිබී ගිනි අවි දෙකක් ද සොයා ගැනීමට හැකි විය.

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර මහතා මේ වසරේ පෙබරවාරි 26 වැනිදා ඇල්පිටිය දිවිතුරුගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මීට පෙර ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

-P.M

කරන්දෙණිය PHI ඝාතනයට අවශ්‍යව සිටි තුවක්කුකරු ගල්කිස්සේදී අත්අඩංගුවට

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us