කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි දිනය අදයි.

Published in පුවත්
Monday, 08 July 2024 08:39

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි දිනය අදයි.

පෙරහැර මංගල්‍යය මේ මස 22 වනදා දිය කැපුම් මංගල්‍යයෙන් අවසන් වෙයි.

උත්සව සමයේ කත­ර­ගම පුද­බි­මට පැමි­ණෙන බැති­ම­තුන්ට අවශ්‍ය සිය­ලුම පොදු පහ­සු­කම් සැල­සී­මට කටයුතු කර ඇතැයි කඳ­වුරු භාර නිල­ධාරී, මොන­රා­ගල දිසා­පති පසන් රත්නා­යක මහතා පවසනවා.

බැති­ම­තුන්ගේ ආර­ක්ෂා­වට ශ්‍රී ලංකා පොලි­සිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමු­දාව විශේෂ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කර තිබෙනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us