තවත් වාරියපොළ කෙල්ලක් ඇතිමලේ

Published in පුවත්
Tuesday, 09 September 2014 10:06

දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ තවත් සිදුවීමක්‌ මොනරාගල ඇතිමලේ ප්‍රදේශයෙන් පෙරේදා (07) වාර්තා විය.

ඇතිමලේ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක්‌ නරඹමින් සිටියදී 22 හැවිරිදි වියේ පසුවූ තරුණියකගේ ශරීරය ස්‌පර්ශ කර ඇයට ලිංගික අතවර කළබව කියන තරුණයකු මෙසේ එම තරුණියගේ පහර කෑමට ලක්‌ව ඇත.

සැකකාර තරුණයා පසුව ඇතිමලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් තරුණයාද හැටේකෑල්ල ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකුවන 28 හැවිරිදි අයෙකි. මොහු විදේශ රැකියාවක නිරතව සිට මෑතකදී ලංකාවට පැමිණි අයෙකි. 

සංගීතය යන අතරතුරදී ඔහු තරුණියට ළංවී තරුණියගේ ශරීරය ස්‌පර්ශකර ඇති අතර ඉන් කිපුණ තරුණිය තරුණයාට වාරියපොල තරුණිය අනුගමනය කරමින් කම්මුලට පහරදී ඇත. වාරියපොල නගරයේදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ සිද්ධිය මහත් ආන්දොළනයට ලක්‌වී තිබිණි.

පසුගිය මස 16 දා වාරියපොළ බස්නැවතුම් පළේදී දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී තමාට උසුළු විසුළු කල තරුණයකුට තරුණියක විසින් පහරදෙනු ලැබුවාය. 

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us