රාජිත සේනාරත්න හෙට සිට ආණ්ඩුවට

Published in පුවත්
Monday, 12 August 2024 09:51

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිතය.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයකදී මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

මන්ත්‍රි රාජිත සේනාරත්න පෙරේදා (10 වැනිදා) කළුතර දිස්ත්‍රික්කයේ සිය ක්‍රියාකාරීන් කළුතර හෝටලයකට කැඳවා අදහස් විමසීමක් ද කර තිබේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනැගූ ආකාරය පිළිබඳව මන්ත්‍රිවරයා කරුණු දක්වා ඇත.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us