විදේශිකයන්ට ඉඩම් පැවරීම තහනම් !

Published in පුවත්
Wednesday, 10 September 2014 10:15

විදේශිකයන්ට හා විදේශීය සමාගම්වලට ඉඩම් අයිතිය පැවරීම තහනම් කෙරෙන පනතක් ඊයේ (09දා) පාර්ලිමේන්තුවට හඳුන්නවාදෙනු ලැබීය. 

මෙකී පනත ඉදිරියේදී සම්මත කොට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම පනත ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

පනත ප්‍රකාරව විදේශිකයෙකුට, විදේශ සමාගමකට හෝ විදේශිකයන්ට 50%කට වඩා කොටස් හිමි දේශීය සමාගම්වලට ඉඩම් හිමිකම් පැවරීම තහනම් කෙරෙනු ඇත.

කෙසේ නමුදු විශේෂ ව්‍යාපෘති පනත යටතේ බැංකු, මූල්‍ය, යටිතල පහසුකම් වැනි සමාගම්වලට මෙම නීතිය බලනොපානු ඇත.

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us