නූතන දියුණු රාජ්‍යයකට යන්න පුළුවන් රනිල් එක්ක විතරයි – රාජිත Featured

Published in පුවත්
Thursday, 12 September 2024 11:22

රටේ වෙනසක් කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊට අවශ්‍ය ප්‍රඥාව සහ පරිණතභාවය ඇත්තේ වික්‍රමසිංහ මහතාට පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

”වෙනසක් කරන්න හොඳම තැන තමයි රනිල් වික්‍රමසිංහ. වෙන කාටවත් වෙනසක් කරන්න බැහැ. මොකක්ද වෙනසක් කියන්නේ. වෙනසක් කරතහැකි. කකා ඉන්න එක නොකා ඉන්න පුළුවන්. කිරිපිටි බිව්ව දරුවා නොබී ඉන්න පුළුවන්. ඒ වෙනස නම් සිද්ධ වෙයි දෙන්නගෙන් කවුරු ආවත්. නූතන දියුණු රාජ්‍යයක් මේ රටේ දකින්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන්. රනිල් වික්‍රසිංහට විතරයි ඒ ප්‍රඥාවත් ඒ පරිණතභාවයත් තියෙන එකම නායකයා. අනිත් යට පුළුවන් කටින් කියන්න. කයිවාරු ගහන පුළුවන්. දැන් ප්‍රේමදාස අමාත්‍යංශයක්වත් හරියට කළේ නැහැනේ.”

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us