සිසු දරුවන් අපයෝජන කල මන්ත‍්‍රීවරයෙක් සොයයි.

Published in පුවත්
Friday, 12 September 2014 09:15

abusedවනාතවිල්ලූව - කරතිව් මුස්ලිම් විද්‍යාලයේ සිසු දරුවන් 7දෙනෙකුට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍ර‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

 අපයෝජනය බව කියන දරුවන් පාසලේ 9, 10, 11 සහ 12 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන අය වන අතර,  අධ්‍යාපන චාරිකාවකට සහභාගිවී සිටියදී ඔවුන් අදාළ අපයෝජනයට ලක්ව තිබේ.

 
ගුරුවරුන් 5 දෙනෙකු ගුරුවරියන් 6 දෙනෙකු සහ පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් තුන් දෙනෙකුදඑම අධ්‍යාපන චාරිකාවට  සහභාගි වී සිටි බව මූලික විමර්ශනවලින් හෙළිකර ගෙන ඇත. සැකකාර මන්තී‍්‍රවරයාද පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකු වේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us