අවුරුදු 35ක් දේශපාලනය කරපු අයව තනිකරලා දලා මට යන්න පුළුවන්ද

Published in පුවත්
Tuesday, 01 October 2024 16:20

කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලනය අත්හැරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ වසර 35ක් පුරා තමන් සමග දේශපාලනය කළ පිරිස සහ පාක්ෂිකයා තනිකර දමා තමන්ට දේශපාලනයෙන් ඉවත්ව යා නොහැකි බවය.

"මට නම් මේක දාලා යන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එක්ක තමුන්නාන්සේලා අවුරුදු 35ක් තිස්සේ දේශපාලනය කළා. මට තියෙන එකම ප්‍රශ්නය අවුරුදු 35ක් දේශපාලනය කරපු ඔය අයව තනිකරලා දලා මට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නේ. ඒ නිසා දිනුම පැරදුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම ගොඩක් තැන්වලින් මතය විමසුවාම හැමතැනින්ම වගේ කිව්වේ මම තරගයට එන්න ඕනේ කියන කාරණය."

Last modified on Tuesday, 01 October 2024 16:26

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us