කෝවිලක හටගත් ගින්නකින් පුද්ගලයින් 150කට තුවාල - 8 දෙනෙක්ට බරපතලයි Featured

Published in පුවත්
Tuesday, 29 October 2024 10:39

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෝවිලේ පැවති මංගල්‍යයක් අතරතුර එම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ අංජූටම්බලම් වීරකාව් ප්‍රදේශයේ තෙයම් උත්සවයේ ආරම්භය සැමරීම අතරතුරදී ය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, මධ්‍යම රාත්‍රීයේ පමණ රතිඤ්ඤා සංදර්ශනයක් පැවති අතර, එම එක් රතිඤ්ඤායක් අසල රතිඤ්ඤා ගබඩා කර තිබූ මඩුවට වැටෙන්නට ඇති බවය.

ඒ අනුව පොලීසිය ද සැක පළ කරනුයේ, කෝවිල අසල පිහිටි ගිනිකෙළි ගබඩාවක් තුළ ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us