සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 5 ක ලැප්ටොප් පරිගණකයක්

Published in පුවත්
Saturday, 30 November 2024 10:33

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ පරිගණකයක් දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නවක මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති තුන් දින වැඩමුළුවේදී මේ බව දැනුම් දෙනු ලැබ ඇත. මේ සඳහා එක් මන්ත්‍රිවරයෙක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් වෙන් කෙරෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

ලබන අයවැයෙන් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us