දීග දන්තු ඝාතනයට රක්ෂණ කළමනාකාරවරයකු රිමාන්ඩ්

Published in පුවත්
Saturday, 30 November 2024 10:48

'ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත්‌ රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන 'කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක්‌ රිමාන්ඩ්‌ බාරයේ තබන්නැයි කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්‌ ගැමුනු දිසානායක මහතා අද නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ්‌ බාරයට පත්‌ කළේ පෞද්ගලික රක්ෂණ සමාගම කැකිරාව ශාඛාවේ ප්‍රධාන කළමනාකර උපුල්‌ ප්‍රියන්ත බණ්ඩාර
නැමැත්තෙකි.

මිය ගිය දීඝ දන්තු හස්තියාගේ මරණ පරීක්ෂණය පශු වෛද්‍ය චන්දන රණසිංහ මහතා පැවැත්‌ වු අතර අධික සැර විදුලි දාරාවක්‌ ශරිරය
'හරහා ගමන්‌ කිරීමත්‌ සමග හෘදයට වූ හානි නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළේය.

චයස අවරුදු 45 - 50 අතර වයසැති දීඝදන්තු 1 ඇතාගේ දළ යුගළ සමානව අඩි 4 අඟල්‌ දෙකක්‌ දියට වැඩි තිබු බව අධිකරණයේදී
කියැවිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us