බෝංචි 1kg ක රුපියල් 1000 ක් දක්වා ඉහළට

Published in පුවත්
Tuesday, 03 December 2024 08:50

බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් ඊයේ (02 වැනිදා) සිල්ලරට අලෙවි කෙරුණේ රුපියල් 1000 කටය.

කොළඹට වැඩි වශයෙන් එළවළු සපයන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල ලෙස ඊයේ (02 වැනිදා) සටහන් වුයේ රුපියල් 800 කි. මීට පෙරදී බෝංචි කිලෝවක තොග මිල වුයේ රුපියල් 600 කි.

අධික වැසි තත්ත්වයත් සමග බෝංචි අස්වනු නෙළීමට නොහැකි වීමත්, යල කන්නයේ බෝංචි අස්වැන්න අවසන් වීමත් නිසා මෙලෙස බෝංචි මිල ගණන් ඉහළ ගොස් තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us