ෆොන්සේකා ඌවේ අමුතු ඡන්ද ගැරිල්ලක !

Published in පුවත්
Wednesday, 17 September 2014 09:44

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් ඌව මැකිවරණ වේදිකාවට නව අංගයක් එක් කර තිබේ.

ඒ ඔහු හමුදාපතිවරයාව සිටියදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ රථයේ අනුරුවක් ප‍්‍රදර්ශණය කිරීමයි.

2006 අප්‍රේල් 25 වන දින කොළඹ හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතාට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 12 දෙනෙකු මියගිය අතර තවත් 27 දෙනෙකු තුවාල ලැබිණි.

ෆොන්සේකා මහතාද එහිදී තුවාල ලැබූ අතර තවමත් එම තුවාල හේතුවෙන් ප‍්‍රතිකාර ගනිමින් සිටී.

(ලංකා සි නිව්ස්)

2

3

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us