ව්‍යාජ ලොතරැයි ටිකට් ජාවාරමක්

Published in පුවත්
Wednesday, 17 September 2014 09:50

දිනුම් අංක සහිත ලොතරැයි ටිකට්පත් ව්‍යාජ ලෙස සකසා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගෙන් මුදල් වංචා කාරීමේ ජාවාරමක් පොලිසිය විසින් හෙලිකර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුරටත් ප‍්‍රශ්න කරන බවපොලිස් ප‍්‍රකාශක කාර්යාලය පවසයි..

අදාල ජාවාරම කලක් තිස්සේ සිදුවෙමින් ඇතැයි එහිදී හෙලිව ඇත.

සැකකරු මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

ඔහු අද පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us