ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ - වැඩබලන පොලිස්පති ගැනත් තීරණයක්

Published in පුවත්
Tuesday, 31 December 2024 07:39

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 11ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

නව පාර්ලිමේන්තුව පත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.

මෙහිදී ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පත්වීමට ද මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us