පාර්ලිමේන්තුව අවට සම්බාහන ආයතන වටලයි. 33 ක්‌ අත්‌අඩංගුවට

Published in පුවත්
Thursday, 30 January 2025 09:38

පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත්‌ ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන්‌ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන්‌ සපයන ස්ථාන හයක්‌ වටලා කාන්තාවන්‌ විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන්‌ 33 ක්‌ අත්‌අඩංගුවට ගත්‌ බව තලංගම පොලිසිය කියයි.

එම සම්බාන ආයතන වල රැඳී සිටි සිටි පිරිමි පුද්ගලයන්‌ තිදෙනෙකුද ඒ අතර වන බව පොලිසිය කියයිං..සෙසු පුද්ගලයන්‌ අතර විවෘත වරෙන්තු ලද පුද්ගලයන්‌ තිදෙනෙක්‌ , සැකපිට පුද්ගලයන්‌ සිව්‌ දෙනෙක්‌ , නීති විරෝධී මත්පැන්‌ සමග පුද්ගලයෙක්‌ සහ අයිස්‌ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක්‌ මෙන්මතීරු බදු රහිතව ආනය කරනරන ලද දුම්‌ වැටි 1425ක්‌ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක්ද ද ඒ අතර වන බව පොලිසිය සඳහන්‌ කරයි .

දක්ෂ පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්‌ ඇතුළු කාර්ය මණ්ඩලයකින්‌ සැදුම්ලත්‌ රජයේ ලියාපදිංචි සම්බාහන ආයතන බවට නීති විරෝධී අකාරයෙන්‌ දැන්වීම්‌ පුවරු ප්‍රදර්ශනය කර පාරිභෝගිකයන්‌ මුලා කර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල හතු පිපෙන්නාක්‌ මෙන්‌ දිනෙන්‌ දින ආරම්භ කර තිබෙන සම්බාහන ආයතන හා සැකකටයුතු ස්ථාන සම්බන්ධයෙන්‌ ඊයේ (29) සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්‌අඩංගුවට ගෙන තිබේ.
--

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us