ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ගම දැනුවත් කිරීමේ වැඩසටහනක

Published in පුවත්
Friday, 19 September 2014 11:41

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් ශිෂ්‍ය අයිතීන් ඉල්ලා අඛණ්ඩව සත්‍යග‍්‍රහයක් පසු ගිය (16) පිටිපන දී ආරම්භ කෙරින.

එයට සමගාමීව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උද්ගත වී ඇති අර්බුද සම්බන්ධයෙන් ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (18) දින ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ විය. මීට සමගාමීව අද (19) ද මෙම දැනුවත්කිරීම සිදුකෙරේ. 

සියලූ ඉල්ලීම් දිනන තුරු මෙම අඛණ්ඩ සත්‍යග‍්‍රහය නොනවත්වන අතර ඒ සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරන බව ඔවුහු දැන්වූහ.

unnamedcam

unnamed camus

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us