පොලීසිය, කාන්තාවකගේ රහසඟට කඳුළු ගෑස් ගසලා

Published in පුවත්
Friday, 19 September 2014 11:09

සොරකමක් හේතුවෙන් අත්අඩංගුවට පත් කාන්තාවකට ලිංගික අතවර කොට, ඇයගේ රහසඟට කඳුළු ගෑස් ගසා ඇති බවට නයිජීරියානු පොලීසිය වෙත චෝදනා එල්ල වන බවට පුවතක් වාර්තා වෙයි.

මේ ආකාරයෙන් නයිජීරියාව තුළ වරදක් කර හෝ නොකර පොලිස් අත්අඩංගුවට පත්වන ජනතාවට දරුණු වදහිංසනයන්ට ලක්වීමට සිදුවන බවත්, එය මේ වනවිට එය සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව ඇති බවත්, මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

එහිදී, හමුදාව මෙන්ම පොලීසියද අතිශය ක්‍රෑර වදහිංසනයන්ට ජනතාව පත්කරවන බවත්, දරුණු ලෙස පහරදීම, ඇණ ගැසීම, දත් කැඩීම, ලිංගික අතරවර කිරීම ඒ අතර සාමාන්‍ය සිදුවීම් බවත් මානව හිමිකම් සංවිධාන වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, මානව හිමිකම් සංවිධාන විසින් එල්ල කරන මෙම චෝදනාවට නයිජීරියානු රජය තවමත් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද කියැවෙයි.

Last modified on Friday, 19 September 2014 11:29

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us