තවත් වෙඩි තැබීමක් !

Published in පුවත්
Friday, 21 February 2025 13:39

පමුණුගම උස්වැටකෙයියාව පල්ලිය අසල පිහිටි මෝගන් වත්ත වෙරළ තීරයේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමක්  ගැන වාර්තාවේ.

සිද්ධියෙන් පුද්ගලයෙකු ඝාතනය වී ඇති අතර ටී 56 ගිනි අවියක් භාවිතා කරමින් මෙලෙස එම පුද්ගලයා ඝාතනය කර තිබේ.

මෙම වෙඩි තැබීමට හේතුව සහ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් හඳුනාගෙන නැත.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පමුණුගම පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබන බව පැවසේ. පොලිසිය විසින් සිදුවීමේ පසුබිම, සාක්ෂි සහ සැකකරුවන් පිළිබඳව සොයාබැලීමේ කටයුතු දියත් කර තිබේ.

Last modified on Friday, 21 February 2025 13:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us