හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස රජයට ආපසු ලබා දීමට අවශ්‍ය වන ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත ඊයේ බලාත්මක විය ඒ අනුව අද දින නිල නිවසෙන් ඉවත්ව යෑමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබිණි.
ඒ අනුව පුජ්‍ය පක්ෂ නියෝජිතයන්, දේශපාලනඥයන් සහ විදේශීය නියෝජිත්යන් මෙන් මහජනතාව ද විශාල පිරිසක් මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පැමිණ තිබිණි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මහතා (Qi Zhenhong ) අද උදෑසන කොළඹ විජේරාම පාරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පැමිණ තිබීම සුවිශේෂි තත්වයකි.
වීඩියෝ -
https://www.dailymirror.lk/breaking-news/Chinese-Ambassador-visits-Mahinda-Rajapaksa/108-319120