O/L විභාගයට අයැදුම්පත් කැඳ­වයි

Published in පුවත්
Monday, 22 September 2025 12:10

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභා­ගය සඳහා අයැ­දු­ම්පත්‍ර කැඳ­වීම ලබන මස 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය පැව­සු­වාය.

මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ අයැ­දු­ම්පත්‍ර යොමු කළ යුතු අතර, අයැ­දු­ම්පත්‍ර භාර ගැනීම මේ මස 18 වැනිදා සිට ආරම්භ කෙරිණි. සිය­ලුම පාසල් අයැ­දු­ම්ක­රු­වන් තම පාසලේ විදු­හ­ල්ප­ති­ව­රයා මඟින් ද, පෞද්ග­ලික අයැ­දු­ම්ක­රු­වන් පෞද්ග­ලි­කව ද අදාළ උප­දෙස් අනුව මාර්ග­ගත ක්‍රම­යට අයැ­දු­ම්පත් ඉදි­රි­පත් කළ යුතුය. පෞද්ග­ලික අයැ­දු­ම්ක­රු­වන් මේ විභා­ගය අයැ­දුම් කිරී­මේදී ජාතික හැඳු­නු­ම්පත භාවිත කර අයැ­දුම් කළ යුතු අතර, ජාතික හැඳු­නු­ම්පත නොමැති පෞද්ග­ලික අයැ­දු­ම්ක­රු­වන් තම මව හෝ පියාගේ හෝ භාර­ක­රුගේ හෝ ජාතික හැඳු­නු­ම්පත භාවිත කර අයැ­දුම් කළ යුතු බව ද කොම­සා­රි­ස්ව­රිය පැව­සු­වාය. ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උප­දෙස් හොඳින් කියවා ඒ අනුව නිවැ­ර­දිව අයැ­දු­ම්පත ඉදි­රි­පත් කළ යුතුය. කිසිදු හේතු­වක් මත අයැ­දු­ම්පත් භාර ගැනීමේ අව­සන් දිනය දීර්ඝ කිරී­මක් සිදු නොක­රන බව ද කොම­සා­රි­ස්ව­රිය වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළාය. මේ විභා­ගය සම්බ­න්ධ­යෙන් වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 011-2784208, 011-2784537, 011-2785922 දුර­ක­තන අංක­ව­ලින් දැන ගත හැකි අතර, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විදත් තැපෑ­ලෙන් ද දැන ගත හැකිය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us