කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

Published in පුවත්
Monday, 27 October 2025 10:42

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත්වෙන බව කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කළේය.

සෑම වසරකදෙීම ඉල් මාසයේ පෝයට පමණක් සිදු කරන ලද ඉල් මංගල්‍ය මෙවර කල් දැමීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක සඳහන් කළේ කතරගම දෙවියන් ගේ සියලු පෙරහර මංගල්‍යයන් නැකැත් ශාස්ත්‍ර අනුව සිදු කරන බවයි.

මෙවර ඒ සඳහා නැකැත් යෙදී ඇත්තේ දෙසැම්බර් 04 වැනි පෝය දිනට බැවින් එදින මෙම පෙරහර පවත්වන බවද ඔහු පැවැසීය.

මෙම ඉල් මංගල්‍යය ආරම්භ කර ඇත්තේ දුටු ගැමුණු රජු විසිනි. මෙම ඉල් පෙරහර සිදු පැවැත්වීමේ අරමුණ රටේ ගොවි තැනට නිසි වැසි ජලය ලැබී භවබෝග අස්වැන්න සරු කර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම බව සොමිපාල ටී. රත්නායක කපු මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us