ජාඇළ දඩුගම කේන්ද්‍ර කරගනිමින් දිවයින ප්‍රරා සත්ව ප්‍රවාකයන් ක්‍රියාත්මක වන අතර රට පුරා ඇති පශූ සම්පත් ගොවිපලවල ඌරන්, කුකුළන් හා බිත්තර ඔවුන් විසින් ප්‍රවාහනය කරනු ලබයි. සතුන් ප්‍රවාහනයේදී ඇති ගැටලු මෙන්ම සතුන් නිෂ්පාදනයේදී පශූ ගොවීන් මුහුන දෙන ගැටළු ගැන මෙහිදී අදහස් හුවමාරු විය. පසුගිය කාලයේ රටපුරා සූකර ගොවිපළ වල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය සම්පුර්ණයෙන් තවමත් පාලනය නොවීම, බිත්තර කුකුල් මස් හා ඌරුමස් මිළ නිරනිතරයෙන් වෙළෙඳ පොළ තුළ අසාමාන්‍ය ලෙස උච්චාවචනය වීම පාලනය කිරීම ගැන ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුනි. මෙහිදී ශ්‍රීලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ මේ සදහා ක්‍රියාත්මක වන අනෙකුත් රාජ්‍ය ආයතන හා සාකච්ඡා කරමින් මේ සදහා කඩිනමින් විසදුම් ලබා දීමට ක්‍රියාත්මක වන බවයි. මෙම සාකච්ඡාව සදහා සමස්ථ ලංකා සත්ව නිෂ්පාදන ප්‍රවාහන ගොවි සංවිධානයේ සභාපති කුලරාජා පෙරේරාෙ ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.
බිත්තර, කුකුළු මස්, ඌරුමස් ස්ථාවර මිලක පවත්වා ගන්න සාකච්ඡා
බිත්තර, කුකුළු මස් හා ඌරුමස් පාරිභෝගිකයාට පහසුව මිලදී ගත හැකි හා නිෂ්පාදකයා ආරක්ෂා වන පරිදි ස්ථාවර වෙළඳ පොළ මිලක් පවත්වාගෙන යාම අරමුණු කර ගත් සාකච්ඡාවක් සමස්ත ලංකා සත්ව නිෂ්පාදන හා පොදු ප්‍රවාහකයන් ගේ ගොවි සංවිධානය හා ශ්‍රීලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්වේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.කේ. සරත්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

