සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවනදා සිට ක්‍රියාක්මකයි

Published in පුවත්
Tuesday, 18 November 2025 09:42

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2015 අංක 17 දරණ සූදූ ක්‍රිඩා නියාමන අධිකාරී පනත දෙසැම්බර් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වු අතර එය පසුගිය සැප්තැම්බර් මස 3 වන දින කථානායකවරයා සහතික කිරීමත් සමඟ පනතක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

මෙම පනත මඟින් ලොතරැයි සහ සමාජ සූදු ක්‍රිඩා හැර අනෙකුත් සියලුම වර්ගවල සූදු ක්‍රිඩා ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාලනය කිරීම මෙම නව පනත මඟින් සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us