වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත්වේ

Published in පුවත්
Tuesday, 09 December 2025 10:27

පැවැති ආපදා තත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාල චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක මහතා පවසයි.

ඒ යටතේ පළාත් මට්ටමින් පාසල් ආරම්භ කිරිමට පියවර ගනිමින් සිටින බව ලේකම්වරයා පැවසුවේ ය.

ලබන 16 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිත බවද බවද ලේකම්වරයා ප්‍රකාශ කරන ලදි.

මේ අතර අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සියල්ල ජනවාරි මසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පවසයි.

ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල විභාගයට පෙනී සිටිය යුතු ළමන් පිළිබඳ නිසි තොරතුරු මෙතෙක් ලැබි නැති බව ඇය සඳහන් කළා ය.
ළමුන් විභාග මධ්‍යස්ථාන වලට යොමු කිරිමට ඔවුන්ගේ තොරතුරු අවශ්‍ය බවද ඇය ප්‍රකාශ කරන ලදි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us