පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන මහතා පැවසුවේ දැනට තමන් විසින් හොඹවනු ලබන ජාතික යොවුන් පෙරමුණේ සභාපතීත්වය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබා දීමට යෝජනා කරන බවයි.
එහෙත් ඉතා සුහදශිලිව තමන් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බවද ඉදිරියේදී වෙනත් තනතුරක් භාරගන්නා බවද හරීන් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.
" ජාතික යොවුන් පෙරමුණේ රුවන් විජේවර්ධන කියන්නේ මගේ හොදම මිත‍්‍රයා... මම දන්න අවංකම දේශපාලඥයෙක්.. එතුමට ලොකු උවමනාවක් තිබුණා මට තනතුරක් ලබා දෙන්න ඕනි කියන එක...
එතුමා අයින් වුණා.. එතුමා අයින් උනොත් එතුමාට නායකත්ව මණ්ඩලයේ එතුමාට තියන තනතුරු අහිමි වෙනවා... ඒක නිසා මම විශ්වාස කරනවා එතුමා නායකත්ව මණ්ඩලයේ ඉන්න ඕනී...
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා එතුමාට අයේ ඒක භාර දුන්නා.. තව තනතුරු ගොඩක් දෙන්න කතා කරනවා , මම ඒ වෙලාවේ කිවුවා මට සතියක් දෙකක් කල් දෙන්න, දීලා තියන තනතුරු වලින් එකක් ලබා ගන්න බලාපොරෝතතු වෙනවා කියලා මම කිවුවා... "
එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා වු හරීන් ප‍්‍රනාන්දු මහතාට ද කිසියම් තනතුරක් ලබාදීමට ඊයේ (23) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා විය.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...