ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත පිළිබඳ පැවැති විවාදයට එක්‌වෙමින් පූජා කළ තෑගි පාර්සලය පාර්ලිමේන්තු ඉදිරිපත් කළේය. එසේ පූජා කළ බෙහෙත් මල්ලක මෙම තිසර පටය තිබූ බව කීවේය.
මේ අවස්‌ථාවේදී සභා ගැබෙහි අසුන්ගෙන සිටි පක්‌ෂ විපක්‍ෂ කාන්තා මන්ත්‍රීවරියන් සිනා සෙමින් රංගේ බණ්‌ඩාර මන්ත්‍රීවරයා දෙස බලා සිටියහ.
එජාප මන්ත්‍රීවරයා සභා ගැබ තුළට තිසර පටයක් ගෙන ආවේ කෙසේද යන්න පිළිබඳ පරීක්‌ෂණයක් කළ යුතු බව ආණ්‌ඩුව පක්‌ෂයේ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.
එම තිසර පටයේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ මනාප අංකයද සඳහන්ව තිබී ඇත.
ඌව මහ ඇමති ධුරයට සන්ධානයෙන් තරඟ කල ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මනාපෙ ඉල්ලා භික්‌ෂුන් වහන්සේ නමකට පූජා කළ බෙහෙත් වර්ග අඩංගු තෑගි පාර්සලයක තිසර පටයක් තිබූ බව පවසමින් පුත්තලම් දිස්‌ත්‍රික්‌ක (එජාප) මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (23 දා) සභා ගැබෙහි තිසර පටයක් ප්‍රදර්ශනය කරමින් කතා කළේය.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...