පොල් මිළ නැවත ඉහළට

Published in පුවත්
Sunday, 04 January 2026 09:31

සිල්ලර වෙළෙඳපළේ පොල් මිල නැවත ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේදී පොල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණද, අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි මිල ඉහළ දැමීම, අතරමැදි වෙළෙඳුන් හරහා සිදු වන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

ගෙවුණු සතියේදී පොල් වෙළඳපොළේ ගෙඩියකට මිල රුපියල් 122–124 අතර පැවති අතර, මේ දිනවල සිල්ලර වෙළෙඳපොළේ එම මිල රුපියල් 180–200 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කර ඇත.

පසුගිය වසරේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,900ක් වූ අතර, 2026 වසරේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් පමණට වැඩි කිරීමට සැලසුම් කර ඇති බවද, දේශීය පරිභෝජනය සහ කර්මාන්ත සඳහා ඉල්ලුම සපුරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us