ඒ අනුව පාසල් පළමු වාරයේ දෙවන අදියර අද (21) සිට පෙබරවාරි මස 13 වැනි දින දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 2 වැනි දින දක්වා සිසුන්ට නිවාඩු හිමිවනවා.
ඉන්පසු පාසල් පැවැත්වෙන්නේ මාර්තු මස 3 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දින දක්වායි.

