එජාපයත් සන්ධානයකට සූදානම්

Published in පුවත්
Friday, 26 September 2014 09:54

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ රට මුහුණපා ඇති අනෙකුත් ගැටලු විසඳීම දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමඟ පුළුල් ඒකාබද්ධ සන්ධානයක්‌ ගොඩගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.



පසුගියදා පැවැති එජාප කෘත්‍යධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී ද මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ.

මෙහිදී නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, රටේ ප්‍රධානතම දේශපාලන ධාරාවන් දෙක ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනතාව නැවතත් පිළිගෙන ඇති බව පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී යළි ප්‍රදර්ශනය වී ඇති බවයි. 


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සන්ධානගතවී කරන ලද අතර, එක්‌සත් ජාතික පක්‍ෂය තනි පක්‍ෂයක්‌ ලෙස සියයට 40 කට වඩා ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගත් බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරුන්ද, ඒ අදහස්‌ අනුමතකරමින් කියා ඇත්තේ පොදු වැඩපිළිවෙළකට සන්ධානගතවීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය මූලිකව ක්‍රියාකරමින්, අනෙක්‌ පක්‍ෂ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවය. 


අද රට පත්ව ඇත්තේ ව්‍යසනකාරී තත්ත්වයකට බවත් ඉන් රටබේරා ගැනීමට පොදු එකඟතාවයකට එළැඹිය යුතු බවත් ඒ මහත්වරු පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us